2024 BIOLOGY REVISION || SD 🎯 - Канал Telegram

2024 BIOLOGY REVISION || SD 🎯

@sdbiology2024 - Канал Telegram

0/5
0 отзывы
13.7K
Подписчики
11/07/26
Добавлено

О канале 2024 BIOLOGY REVISION || SD 🎯

2024 BIOLOGY REVISION || SD 🎯 — Telegram-канал на тему Разное, более 13k подписчиков. 'කටපාඩම් කරපු Bio මතකෙටම' 🔵 2024 Main Revision Discussion Group: https://t.me/biologydis_2024SD 🔴 Official YouTube Channel link: https://youtube.com/@sashankadhanujaya2630?si=tK-V2-ZHAt5Yp5qB Подпишитесь на канал, чтобы получать все обновления прямо в Telegram.

Оригинальное описание

'කටපාඩම් කරපු Bio මතකෙටම' 🔵 2024 Main Revision Discussion Group: https://t.me/biologydis_2024SD 🔴 Official YouTube Channel link: https://youtube.com/@sashankadhanujaya2630?si=tK-V2-ZHAt5Yp5qB

Последние сообщения

🔴 2026 Biology Revision and Paper class official channel 🔴 https://t.me/SD2026REVISIONPAPER ඉදිරි දැනුවත් කිරීම් කරන්නෙ මේකෙ ළමයි, අළුත් වැඩ ගොඩක් එක්ක යන 26 Revision එකට join වෙන්න ඕනෙ හැමෝම ADD වෙමු...
25/11/25 10.5K
ළමයි ඉස්සෙල්ලාම මේ මෙච්ච කරදර ටික අපි recover කරගමු ❤️ . ඊටපස්සෙ උබ මොන මට්ටමෙන් පටන් ගත්තත්, දැනුම තිබ්බත් නැතත්, සල්ලි තිබ්බත් නැතත් Bio ගොඩදාල දෙන්නම්.. බය නැතුව අල්ලන් ඉන්න පුලුවන් උපරිමයෙන් 🔴 ලස්සන මරු වැඩක් කරල දෙන්නම්, වැඩි විස්තර channel වල දැනුවත් කරන්නම් ඉදිරියේදී 🎯 - SD -
01/12/25 5.65K
2026 Theory ස්නායු පද්ධතිය සිට ඉදිරියට නොමිලේ 🔴 (ව්‍යසනය නිසා පංති යන්න බැරිවෙන යාළුවො දැනුවත් කරමු.) සෑම අගහරුවාදා හා බ්‍රහස්පතින්දාවකම රෑ 7 - 11 දක්වා ඔබ රැගෙන ආ යුත්තේ සම්පත් පොත පමණි. කටපාඩම් කරපු Bio මතකෙටම SASHANKA DHANUJAYA
03/12/25 5.3K
ඇති වෙනකන් ඔබාගන්න.. ලබන සිකුරාද ඉදල Biology 2026 Revision පටන් ගන්නව.. උබලට නින්ද නැතිවෙනව.. 🔴 ☄️ එහෙනම් සිකුරාද රෑ 7ට Set වෙමු.. 🔴 2026 Biology Revision and Paper class official channel 🔴 https://t.me/SD2026REVISIONPAPER ඉදිරි දැනුවත් කිරීම් කරන්නෙ මේකෙ ළමයි, අළුත් වැඩ ගොඩක් එක්ක යන 26 Revision එකට join වෙන්න ඕනෙ හැමෝම ADD වෙමු..
07/12/25 6.37K
🔴 2026 Biology Revision and Paper class official channel 🔴 https://t.me/SD2026REVISIONPAPER ඉදිරි දැනුවත් කිරීම් කරන්නෙ මේකෙ ළමයි, අළුත් වැඩ ගොඩක් එක්ක යන 26 Revision එකට join වෙන්න ඕනෙ හැමෝම ADD වෙමු... සම්භන්ධ වෙන්න අහන යාළුවොන්ට Telegram Channel එකට Add වෙන්න කියමු 🔴
25/12/25 4.97K
හෙට උදේ 07ට ATP එන්සයිම හා සෛලීය ශ්වසනය class එක තියනව 🔴 හැමෝම youTube හා Zoom ඔස්සේ සම්භන්ධ වෙමු... හෙට හවස OG lite MCQ ප්‍රශ්න පත්‍රය ලැබෙනව, 26 Revision පළවෙනි paper එක ❤️ යාළුවො දැනුවත් කරමු ළමයි 🔴 🔴 Telegram Channel link - https://t.me/SD2026REVISIONPAPER එයත් එක්ක ඔයත් එන්න... එයා එන්නැත්තම් ඔයා තනියම එන්න..
28/12/25 5.83K
▶️ මාස 03කින් Syllabus එක සම්පූර්ණයෙන් මතක් කරගෙන, ▶️ මාස 04ක් පේපර් ලියන්න.. ▶️ මේක අලුත් වැඩක්.. Result ආවට පස්සෙ ආපහු පටන් ගන්න අයට, Bio F,S,C මට්ටමේ අයට මාස තුනෙන් වැඩේ ගොඩදාගන්න ඕනෙ අයට අලුත් වැඩක්... පළමු දින කිහිපය නොමිලේ සහභාගි වීම සදහා සම්භන්ධ වන්න... https://t.me/quick26SD
01/04/26 3.16K
2026 QUIZ REVISION අද (ඉරිදා) රාත්‍රී 07.00 ට ආරම්භ වේ... ▶️ මාස 03කින් Syllabus එක සම්පූර්ණයෙන් මතක් කරගෙන, ▶️ මාස 04ක් පේපර් ලියන්න.. ▶️ මේක අලුත් වැඩක්.. Result ආවට පස්සෙ ආපහු පටන් ගන්න අයට, Bio F,S,C මට්ටමේ අයට මාස තුනෙන් වැඩේ ගොඩදාගන්න ඕනෙ අයට අලුත් වැඩක්... සහභාගි  වීම සදහා සම්භන්ධ වන්න... https://t.me/quick26SD (Link ඉහත Telegram channel එක හරහා ලබාගත හැක..)
05/04/26 2.88K

Текстовый предпросмотр последних публичных сообщений — медиа не показывается.

Отзывы (0)

Пока нет отзывов

Частые вопросы

Нажмите кнопку 'Открыть в Telegram', а затем нажмите 'Подписаться', чтобы вступить в канал.

Да, откройте канал, коснитесь названия вверху, затем выберите 'Уведомления' и нажмите 'Без звука' на нужный период.

Частота публикаций у разных каналов отличается. Посмотрите последние посты, чтобы составить представление.

У некоторых каналов в описании есть ссылка на чат для обсуждения или контакт администратора. В остальных случаях связаться напрямую нельзя.

Другие Каналы в категории Разное

TLobbyBot
TLobbyBot

★★★★★

Открыть
📻 Radio Verbania 📻 Canale invito
📻 Radio Verbania 📻 Canale invito

Открыть
Aggiornamento meteo
Aggiornamento meteo

Открыть
Amicizie Italia 🇮🇹
Amicizie Italia 🇮🇹

Открыть

Изучите лучшие Telegram каналы, группы и боты